හිරු බතික් සෙවණ (Hiru Batik Sewana) යනු ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට විදහා දක්වන උසස්ම ප්‍රමිතියේ බතික් නිර්මාණ නිපදවන ස්ථානයකි.
අපගේ සෑම නිර්මාණයක්ම පළපුරුදු ශිල්පීන් විසින් දෑතින්ම නිමවන අතර, කල්පැවැත්ම සහ වර්ණවල දීප්තිමත් බව පිළිබඳව අපි සැමවිටම වගකීමක් දරන්නෙමු.
ඔබේ මනාපය අනුව අවශ්‍ය ඕනෑම මෝස්තරයක් (Custom Designs) සකස් කරවා ගැනීමටද අප සමඟ සම්බන්ධ විය හැකිය.
ඕනෑම විමසීමක් සඳහා අපට පණිවිඩයක් එවන්න.
📍 Nagaspalla Road, Bandaragama, Walgama, Sri Lanka
📧 hirubatiksewana@gmail.com
Facebook